Thursday, November 17, 2011

World economic crisis (ලෝක ආර්තික අර්බුදය)

අද ලෝක ආර්තික අර්බුදය ගැන බොහොම දෙනෙක් දන්නව, කතාවෙනව.විශේශයෙන්ම ඔය ඇමරිකන් ඩොලර් එක නිසා සහ ඇමරිකාවෙ ක්‍රියා පටිපාටිය නිසා ලෝකයටම දැන් ලොකු ලොකු ගැටලු ගොඩකට මුහුන දෙන්න සිද්දවෙලා.දැන් ඉතින් හුගක් විද්වත්තු කියන්නේ ඇමරිකන් ඩොලර් එක ලගදිම කඩාවැටේ කියලායි. මේගැන ඉන්දියාව සහ චිනය හුගක් අවදියෙන් තමයි ඉන්නෙ. ඔන්න අපට හම්බවුනා මේගැන හොදින් විස්තර කරන විඩියෝ එකක්. මේකෙතියන දේවල් බැලුවාම අපේරටේ නායකයෝ හරියට අවබෝදයෙන් වැඩනොකලොත් ඉදිරියෙදි ලොකු ගැටලුවලට මුහුන පාන්නවෙනබව පැහැදිලිවෙනව.ඔන්න බලන්ඩකො විඩියෝ එක ඔයගොල්ලොම



The globalization and its impact.
It says that the time of globlaziation has come to an end now. Only the America benefits from the globalization and the dollar has already created a crisis and we have to be really careful when dealing with us dollars now as it can collapse any time now.
Read More >>> 

No comments:

Post a Comment